ශ්‍රී ලංකාව ඉතිරිය

මහනුවර උතුරු ජල සම්පාදන ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඇරඹේ

චීන ජල විදුලි සංවර්ධන සමාගම විසින් ඉදි කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ මහනුවර උතුරු ජල සම්පාදන ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඊයේ (21) ආරම්භ කෙරිණ.එම ව්‍යාපෘතියට චීන ආනයන-අපනයන බැංකුව ණය මුදල් ලබා දෙයි

ජනාධිපතිවරණයට බාධා වන කිසිදු ස්ථාන මාරුවක් නොකරන්නැයි මැතිවරණ කොමිසම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දන්වයි

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට බාධාවක් වන කිසිදු ස්ථාන මාරුවක් සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දන්වයි.

රජයේ වී තොග වෙළෙඳපොළට මුදා හැරීමට පියවර

රජය සතු වී තොග වෙළෙඳපොළට මුදා හැරීමට පසුගිය දා පැවති ජීවන වියදම් කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ සෙවීමට ජනපතිගෙන් පංච පුද්ගල කොමිසමක්

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පංච පුද්ගල කොමිසමක් පත් කර තිබේ.

අතුරුදන්වූවන්ගේ පවුල්වලට රුපියල් 6000ක අතුරු දීමනාවක්

ලබන නොවැම්බර් මාසයේ සිට අතුරුදන්වූවන්ගේ පවුල් සඳහා රුපියල් 6000ක අතුරු දීමනාවක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

චීනය ඉතිරිය

නව චීනයේ මානව හිමිකම් පිළිබඳ ධවල පත්‍රිකාවක්

චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය “ජනතාවට සුභ සෙත සැලසීම:නව චීනයේ මානව හිමිකම් ව්‍යායාම වර්ධනය වී ඇති වසර 70”නමැති ධවල පත්‍රිකාව නිකුත් කරයි.

චීනය හා සොලමන් දුපත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කරයි

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ ඒකාබද්ධ නිවේදනයකට චීනය සහ සොලමන් දූපත් රාජ්‍යය බෙයිජිං නුවරදී ඊයේ(21) අත්සන් තබනු ලැබීය.

හොංකොංහි ප්‍රචණ්ඩ ක්‍රියා කලාප රජය දැඩිව හෙළා දකී

සැප්තැම්බර් 21 වන දින ටුවෙන් මුන් සහ වෙනත් ස්ථානවල සිදු වු රැඩිකල් විරෝධතාකරුවන්ගේ ප්‍රචණ්ඩ හා කඩාකප්පල් ක්‍රියා චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාප රජය දැඩි ලෙස හෙළා දකියි

බලශක්ති සහයෝගතා ප්‍රවර්ධනය කිරීමට චීනයේ පුළුල් සහය

ගත වූ වසර 70 තුළ විදේශ විවෘතභාවය සක්‍රීය ලෙස ක්‍රියාත්මක කරන චීනය, විවිධ රටවල් සමඟ බලශක්ති හුවමාරුව හා සහයෝගය අංග සම්පූර්ණයෙන් වර්ධනය කරමින් “එක් තීරයක්

චීනයේ 5G තාක්ෂණ ප්‍රමිතියට අවශ්‍ය පේටන්ට් සංඛ්‍යාව පළමුවැනි ස්ථානයට

චීනයේ 5G තාක්ෂණ ප්‍රමිතියට අවශ්‍ය පේටන්ට් සංඛ්‍යාව ගෝලීය  වශයෙන් පළමුවැනි ස්ථානය ගෙන තිබේ. චීන කර්මාන්ත හා තොරතුරුකරණ ඇමති Miao Wei මහතා අද (20) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

ලෝකය ඉතිරිය

එක්සත් ජාතීන්ගේ නියෝජිතයෝ නව චීනය ස්ථාපිතවීමේ 70 වැනි සංවත්සරය සමරති

එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත පිරිස පසුගිය 20වැනිදා රාත්‍රී චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිතවීමේ 70වැනි සංවත්සර සැමරුම් උත්සවයක් පැවැත්විය. එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ රටවල් රැසක නියෝජිතවරු චීන වර්ධනීය ප්‍රතිඵල සහ ලෝක සාමය ආරක්ෂා කොට ගෝලීය සංවර්ධනය ඉදිරියට ගෙන යාම උදෙසා චීනය කැප කර ඇති දායකත්වය එහිදී ඉහළින් අගය කළහ.

ඇමරිකාවේ බස්රථ අනතුරකින් චීන ජාතිකයින් 4 දෙනෙකු මරුට

ඇමරිකාවේ ඌටා ප්‍රාන්තයේ සිදුවූ බස් රථ අනතුරකින් චීන ජාතිකයින් 4 දෙනෙකු මියගොස් තවත් 26 දෙනෙකු තුවාළ ලබා තිබේ.

චීන ජනපති සහ සෞදි අරාබි රජු අතර දුරකථන සාකච්ඡාවක්

සෞදි අරාබිය සමඟ සම්බන්ධතා පවත්වා චීන-සෞදි අරාබි සබඳතා හා සහයෝගතා සංවර්ධනය සඳහා නව ප්‍රාණවත් ශක්තියක් අඛණ්ඩව ලබා දෙනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි.

ඉරාන මහබැංකුවට හා ජාතික සංවර්ධන අරමුදලට ඇමරිකාවෙන් සම්බාධක

ඉරාන මහබැංකුවට හා ජාතික සංවර්ධන අරමුදලට ඇමරිකාව සම්බාධක පනවයි.

චීන - ඇමරිකා උප අමාත්‍ය මට්ටමේ වෙළඳ සාකච්ඡා සාර්ථකව අවසන්

ඇමරිකාවේ වොෂින්ටන් නුවර පැවති චීන - ඇමරිකා  උප අමාත්‍ය මට්ටමේ වෙළඳ සාකච්ඡා සාර්ථකව අවසන් වෙයි.