ප්‍රංශයේ දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි
2021-12-26 16:34:14
Share with:

ප්‍රංශයේ දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි_fororder_2cf5e0fe9925bc3181c614cea5912fb8ca1370a1

ප්‍රංශයේ දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි.

ඊයේ (25) නිකුත් කළ දත්තවලට අනුව, ගතුවූ පැය 24 තුළ ප්‍රංශයේ අලුතින් වාර්තා වූ නව කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව 104,611 ක් වන අතර එය වාර්තාගත ලෙස ඉහළයාමකි. 25 වැනිදා වනවිට, එර‍ට සමස්ත COVID-19 රෝගීන් සංඛ්‍යාව 9,088,371 ක් බව වාර්තා වෙයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන