චීනය

න්‍යෂ්ටික නිරායුධකරණ ප්‍රමුඛ වගකීම ඇමරිකාව සැබෑ ලෙස අනුගමනය කළ යුතු බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා හූඅවා චුන්යිං මහත්මිය අද(16) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය.ලෝකයේ විශාලතම න්‍යෂ්ටික ගබඩාව සහිත රටක් ලෙස ඇමරිකාව සිය න්‍යෂ්ටික නිරායුධකරණ විශේෂ ප්‍රමුඛ වගකීම සැබෑ ලෙස ඉටු කළ යුතු බව ඇය පැවසුවාය

ෂින්ජියං ස්වායත්තයේ ප්‍රශ්නය පිළිබඳව ඇමරිකාව නැගූ මානව හිමිකම් චෝදනාව, මෙම සියවසේ විශාලතම බොරුව බව චීන විදේශ අමාත්‍යංශය පවසයි

චීනයේ ෂින්ජියං ස්වායත්තයේ ප්‍රශ්නය පිළිබඳව ඇමරිකාව නැගූ මානව හිමිකම් චෝදනාව, මෙම සියවසේ විශාලතම බොරුව බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා හුවා චුන්යිං මහත්මිය පවසයි

තනි රෝදයේ සයිකල් පැද යෑමට ඉගෙන ගැනීම

චීනයේ Shenyang නගරයේදී ළමයින් මේ දිනවල පුහුණුකරුවෙකු ය‍ටතේ තනි රෝදයේ සයිකල් පැද යෑමට ඉගෙන ගන්නා අයුරුයි, මේ.චීනයේ Shenyang නගරයේදී ළමයින් මේ දිනවල පුහුණුකරුවෙකු ය‍ටතේ තනි රෝදයේ සයිකල් පැද යෑමට ඉගෙන ගන්නා අයුරුයි, මේ

ගෝලීය ප්‍රධාන විධායක නිලධාරීන්ගේ කවුන්සිලයේ නියෝජිතයින්ට චීන ජනාධිපතිවරයාගෙන් පිළිතුරු

ගෝලීය ප්‍රධාන විධායක නිලධාරීන්ගේ කවුන්සිලයේ නියෝජිතයින් වෙත චීන ජනාධිපතිවරයා පිළිතුරු පණිවුඩයක් යොමු කරයි.ලෝකයේ පුරෝගාමී අන්තර්ජාතික සමාගම් 39කින් සමන්විත ගෝලීය ප්‍රධාන විධායක නිලධාරීන්ගේ කවුන්සිලයේ නියෝජිතයෝ මෑතකදී ෂී ජින් පිං මහතා වෙත ඒකාබද්ධ පණිවුඩයක් යොමු කළහ

Mu He ගම්මානයේ leechee පළතුරු අස්වැන්නක්

මේ දින වල, චීනයේ Chong Qing නගරයේ Fu Ling දිස්ත්‍රික්කයේ Mu He ගම්මානයේ සිටුවා ඇති leechee පළතුරු වල අස්වැන්න නෙලීම සිදු කෙරේ. මේ වසර වලදී, Mu He ගම්මානය leechee පළතුරු වගා කිරීමේ කර්මාන්තය එහි දිළිඳුකමෙන් මුදවා ගැනීමේ ප්‍රධාන කර්මාන්තයක් ලෙස සංවර්ධනය කර තිබේ

ගිම්හාන කාලයේ ග්‍රාමීය දසුන්

මේ දින වල, චීනය පුරා උදා වී ඇති ගිම්හාන කාලය තුළ, Guang Xi Zhuang ස්වායත්තයේ Liu Zhou නගරයේ Rong’an කෝරළයේ නෙත් පිනවන ග්‍රාමීය දසුන් මෙලෙසින් දිස් වෙයි

මේ වසරේ මුල් භාගයේ දී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය, සියයට 1.6 කින් පහළ යයි

මේ වසරේ මුල් භාගයේ දී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය, පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා සියයට 1.6 කින් පහත වැටේ.

චීනය සහ යුරෝපය අතර දුම්රිය ගමන් වාර සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යයි

මේ වසරේ මුල් මාස 6 තුළ චීනය සහ යුරෝපය අතර ධාවනය වූ දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 5,122කට ළගා වී ඇති අතර, එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා 36% ක වැඩිවීමක් බව චීන ජාතික දුම්රිය සමූහය වාර්තා කරයි.එපණක් නොව පසුගිය මාසයේ එම සංඛ්‍යාව 1,169 ක් වූ අතර එය නව වාර්තාවකි

Hua Wei සමාගමේ උපකරණ භාවිතය තහනම් කරන බවට බ්‍රිතාන්‍ය රජය කළ ප්‍රකාශය කෙරෙහි චීනයේ දැඩි අවධානය

චීනයේ Hua Wei සමාගමේ උපකරණ භාවිතය තහනම් කරන බවට බ්‍රිතාන්‍ය රජය කළ ප්‍රකාශය කෙරෙහි චීනය දැඩි අවධානය යොමු කරයි.සිය සන්නිවේදන මෙහෙයවන්නන් 5වැනි පරම්පරාවේ අන්තර්ජාල‍යට අදාළ ඕනෑ ම උපකරණයක් Hua Wei සමාගමෙන් මිළදී ගැනීම බ්‍රිතාන්‍යය විසින් මෙම වස‍ර අවසානයේ සිට තහනම් කරනු ඇතැයි වාර්තා වෙයි

තායිවානයට ආයුධ අලෙවි කිරීම වහා නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී

තායිවානයට ආයුධ අලෙවි කිරීම වහා නතර කරන ලෙස චීන හමුදාව ඇමරිකාවෙන් දැඩි ලෙස ඉල්ලා සිටීඇමරිකානු ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුව ආරක්ෂක සහයෝගිතා ඒජන්සිය ජූලි 9 වන දින නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ

1234...NextEndTotal 10 pages