26වැනිදා චීන මහ ගොඩබිමේ අලුතින් තහවුරු වූ නව කොරොනා රෝගීන් සංඛ්‍යාව 200ක්
2021-12-27 11:05:54
Share with:

චීන ජාතික සෞඛ්‍ය කොමිසම අද(27) පළ කළ වාර්තාවට අනුව, ඊයේ(26) දිනය තුළ, චීන මහ ගොඩබිමේ අලුතින් තහවුරු වූ නව කොරොනා ආසාදිත සංඛ්‍යාව 200කි.

ඉන් විදේශයන් හී සිට චීනයට පැමිණි ආසාදිතයින් 38ක් වන අතර, නව මරණ වාර්තා වී නොමැත. ඊට අමතරව, ආසාදිත බවට සැක කෙරෙන පුද්ගලයෝ  4දෙනාම විදේශයන් හී සිට පැමිණි අය වෙති.

ඊයේ දිනයේදී ආසාදිතයන් හා සමීප පුද්ගලයන් 5,921 ක් කෙරේ සිදු කෙරුණු වෛද්‍ය නිරීක්ෂණය අවසන් විය. සාපේක්ෂව බරපතල රෝගීන් පෙර දිනට වඩා 4කින් වැඩි විය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන