ලෝකය

කාම්බෝජයේ කොන්ෆියුසියස් ආයතනයේ සජීවී දේශන

නව කොරොනා වසංගතය ‍හේතුවෙන් පසුගිය මාර්තු 16 වනදා සිට කාම්බෝජයේ පාසල් වසා දැමිණ.  එම තත්ත්වය ය‍ටතේ කාම්බෝජ රාජකීය විද්‍යා ඇකඩමියේ කොන්ෆියුසියස් ආයතනය වෙනත් ආකාරවලින් සිසුන්ට දේශන ලබා දීමට තීරණය කළේය.  එනම්  අන්තර්ජාලය ඔස්සේ සජීවී ආකාරයෙන් සිසුන්ට ඉගැන්වීමයි‍‍

ජාත්‍යන්තර සංචාරකයින් නැවත පිළිගැනීමට මාලදිවයින තීරණය කරයි

දේශසීමාව විවෘත කර ජාත්‍යන්තර සංචාරකයින් නැවත පිළිගැනීමට මාලදිවයින තීරණය කරයි.විදේශ සංචාරකයින් සඳහා පැමිණීමේ වීසා බලපත්‍ර අයදුම්පත් බාර ගැනීම මාලදිවයින විසින් මාස 4 කට ආසන්න කාලයක් අත්හිටුවා තිබේ

දකුණු අප්‍රිකාවේ පෙණ රැළි

පසුගියදා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි මුහුදු සුළං සමඟ පෙණ රැළි නිර්මාණය වී ඇත.පසුගියදා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි මුහුදු සුළං සමඟ පෙණ රැළි නිර්මාණය වී ඇත.පසුගියදා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි මුහුදු සුළං සමඟ පෙණ රැළි නිර්මාණය වී ඇත

“ඇමරිකාව තවමත් දුෂ්කර තත්ත්වයෙන් ගැලවී නැහැ” -- ඇමරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය

ඇමරිකාව තවමත් දුෂ්කර තත්ත්වයෙන් ගැලවී නොමැති බව ඇමරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Robert Redfield මහතා ඊයේ(14) පෙන්වා දුන්නේ, පැහැදිලිවම ඇමරිකාව පුරා වෛරසය තවමත් පැතිර යමින් පවතින බවයි

යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසු, බ්‍රිතාන්‍යය එරට සංක්‍රමණික ප්‍රතිපත්ති සැලැස්ම නිකුත් කරයි

යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසු, බ්‍රිතාන්‍යය එරට සංක්‍රමණික ප්‍රතිපත්ති සැලැස්ම නිකුත් කරයි.බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර කටයුතු ලේකම් Priti Patel මහත්මිය ඊයේ(13) එම සැලැස්ම ඉදිරිපත් කළාය

නිව්යෝර්ක් හි මධ්‍යම උද්‍යානයට පැමිණෙන අමුත්තන් අඩු වේ

නව කොරොනා වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් හි මධ්‍යම උද්‍යානයේ ඇතැම් සේවා පහසුකම් තාවකාලිකව වසා දමා ඇති අතර, පැමිණෙන අමුත්තන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු වී ඇත

මියන්මාරයේ සිසුහු නැවත පාසලට යති

මියන්මාරයේ උසස් පාසැලේ සිසුන් පසුගියදා නැවත පාසලට පැමිණ ලියාපදිංචි වූ ආකාරයයි, මේ.මියන්මාරයේ උසස් පාසැලේ සිසුන් පසුගියදා නැවත පාසලට පැමිණ ලියාපදිංචි වූ ආකාරයයි, මේ.මියන්මාරයේ උසස් පාසැලේ සිසුන් පසුගියදා නැවත පාසලට පැමිණ ලියාපදිංචි වූ ආකාරයයි, මේ

Hua Wei සමාගමේ උපකරණ භාවිතය ප්‍රතික්ෂේප කිරීමෙන්, ආරක්ෂක අවදානමක් ඇති විය හැකි බව, බ්‍රිතාන්‍යයේ BT සන්නිවේදන සමාගම කියයි

චීනයේ Hua Wei සමාගමේ උපකරණ භාවිතය ප්‍රතික්ෂේප කිරීම තුළින්, කෝපය හා ආරක්ෂක අවදානම් ඇති විය හැකි බව, බ්‍රිතාන්‍යයේ BT සන්නිවේදන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පවසයි.එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි Philip Jansen මහතා ඊයේ(13) ඒ බව සඳහන් කළේ යැයි, බ්‍රිතාන්‍යයේ The Guardian පුවත්පත වාර්තා කළේ ය

ඇමරිකාවේ ජනපද 17ක් ට්‍රම්ප් පරිපාලනයේ නව ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා රෙගුලාසි වලට එරෙහිව නඩු පවරයි

ඇමරිකාවේ ජනපද 17ක් සහ Washington D.C. කලාපය, ට්‍රම්ප් පරිපාලනයේ නව ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා රෙගුලාසිවලට එරෙහිව නඩු පවරා තිබේ.

වැසි හා කුණාටු හේතුවෙන් ජපානයේ ලෝක උරුමයන් විනාශ වෙයි

අඛණ්ඩව දින ගණනාවක් පැවති වැසි හා කුණාටු හේතුවෙන්, ජපානයේ විවිධ ස්ථානවල ලෝක උරුමයන් විනාශයට පත්ව තිබේ.

1234...NextEndTotal 10 pages