![චීනයේ ශෙන්චෞ 13 අභ්‍යවකාශ යානයේ ගගනගාමී කණ්ඩායම, අභ්‍යවකාශ යානයෙන් පිටත විද්‍යාත්මක ක්‍රියාකාරකමක නිරත වෙති චීනයේ ශෙන්චෞ 13 අභ්‍යවකාශ යානයේ ගගනගාමී කණ්ඩායම, අභ්‍යවකාශ යානයෙන් පිටත විද්‍යාත්මක ක්‍රියාකාරකමක නිරත වෙති_fororder_YS]@P7ULY%[L@GBOV4)EC)6](http://p2.cri.cn/M00/44/DB/rBABC2HIVa-AA51HAAAAAAAAAAA142.1920x1080.747x421.jpg)
චීනයේ ශෙන්චෞ 13 අභ්‍යවකාශ යානයේ ගගනගාමී කණ්ඩායම, අභ්‍යවකාශ යානයෙන් පිටතට පැමිණ විද්‍යාත්මක ක්‍රියාකාරකමක නිරත වෙති. මෙය , එම කණ්ඩායම අභ්‍යාවකාශ යානයෙන් පිටත සිට සිදු කළ දෙවැනි ක්‍රියාකාරකමයි. බෙයිජිං වේලාවෙන් 18:44ට ‘යේ ගුවන්ෆූ’ නමැති ගගනගාමියා ප්‍රථමයෙන් යානයේ දොරටුව විවෘත කොට යානයෙන් පිටතට පැමිණියේ ය. අනතුරුව ‘චයි චීගන්ග්’ නම් ගගනගාමියා එසේ අභ්‍යාවකාශ යානායෙන් පිටතට ගොස් ඔහු සමග ක්‍රියා කිරීමට නියමිතව තිබේ. ‘වං යාපිං’ ගගනගාමීවරිය අභ්‍යවකාශ යානය තුළ සිට ඔවුන් සමග සහයෝගයෙන් නියමිත මෙහෙයුම් සිදු කර ඇත.