චීනයේ නූතන සේද මාවත ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට ප්රතිලාභ රැසක් - බෙයිජිං නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිනී
චීනයේ නූතන සේද මාවත ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට ප්රතිලාභ රැසක් අත් කර ගත හැකි බව බෙයිජිං නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිනී ශානි කරුණාරත්න මහත්මිය පවසයි. චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල අංශය සමග ශානි කරුණාරත්න මහත්මිය පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවට ඔබට සවන්දිය හැකිය
චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයට ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ දේශපාලන වාර්තාව ශ්‍රී ලංකා කථානායක කරූ ජයසුරිය මහතාගේ ඇගයීමට ලක් වෙයි
මම පළමුවෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයටත් ඒ වගේම චීන ජනාධිපති ෂී ජින් පිං මැතිතුමාටත් මගේ සුභාශිංසන පුද කරනවා. මම වැඩියෙන්ම අගය කරන්නේ සම්මේලනය ආරම්භ කරමින් එතුමා කිව්වා නව යුගයකට පිවිසෙන චීනය ස්වාධීන හා සාමකාමී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව
චීනයේ සංවර්ධන ජයග්‍රහණ රුසියානු බුද්ධිමතුන්ගේ ඇගයීමට
චීනයේ සංවර්ධන ජයග්‍රහණ රුසියානු බුද්ධිමතුන්ගේ ඇගයීමටචීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනය චීනයේ දේශපාලන, ආර්ථික හා සාමාජීය ඇතුළු විවිධ ක්ෂේත්රවල ප්‍රවර්ධනයට ඉතා වැදගත් සම්මේලනයක් බව පොදු පිළිගැනීමක්