චීනයේ ඡිංදාඕ නගරය හා ශ්‍රී ලංකාවේ මහනුවර අතර සහෝදර නගර සබඳතාව ස්ථාපනය කෙරේ
ශ්‍රී ලංකාවේ දෙවැනි ප්‍රධාන නගරය මෙන්ම ආගමික සංස්කෘතික මධ්‍යස්ථානයක් වන මහනුවර, ආර්ථික, වෙළඳ, සංස්කෘතික, අධ්‍යාපනික හා සංචාරක යනාදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඡිංදාඕ නගර සමග සහයෝගීතාවට පැහැදිලි අනාගතයක් හිමි වනු ඇති.