වසර 2021 තමන්ට නපුරු වර්ෂයක් බව බහුතර ඇමරිකානුවෝ පවසති
2021-12-23 17:24:02
Share with:

වසර 2021 තමන්ට නපුරු වර්ෂයක් බව බහුතර ඇමරිකානුවෝ පවසති_fororder_image002 (1)

භාණ්ඩ මිළ ඉහළ යාම, අපරාධ වැඩි වීම සහ නව කොරොනා වසංගතයේ හේතුවෙන් වසර 2021 ඇමරිකාවට තවත් නපුරු වර්ෂයක් යැයි එරට ඡන්දදායකයන්ගෙන් 70 % සිතන බව ඇමරිකුවේ Fox News ආයතනය වාර්තා කරයි.

පෞද්ගලිකව ද වසර 2021 නපුරු වර්ෂයක් යැයි අඩකට වඩා වැඩි ඇමරිකානු ඡන්දදායකයින්ගේ අදහස වී තිබේ.

වසර 2021 තමන්ට නපුරු වර්ෂයක් බව බහුතර ඇමරිකානුවෝ පවසති_fororder_image001-1

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන