චීනයේ නව කොරොනා ආසාදිතයන් 206ක්
2021-12-26 15:16:07
Share with:

චීනයේ නව කොරොනා ආසාදිතයන් 206ක්_fororder_QQ截图20211226151359

චීනයේ පළාත් 31ක් හා ෂින්ජ්‍යං නිෂ්පාදන හා ඉදිකිරීම් සමූහයේ නව කොරොනා ආසාදිතයන් 158 දෙනෙකු වාර්තා වෙයි.එම දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ ආසාදිතයන්ට අමතරව විදේශයන් හී සිට පැමිණි පුද්ගලයන් 48 දෙනෙකුට ද කොරොනා ආසාදිත බවට තහවුරු වී තිබේ.පළාත් 10 කින් මෙම ‍ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී ඇත.රෝගය ආසාදිත බවට සැක සහිත පුද්ගලයන් හෝ මරණ වා‍ර්තා වී නොමැත.

සෙනසුරාදා(25) වන විට චීනයේ පළාත් 31ක් හා ෂින්ජ්‍යං නිෂ්පාදන හා ඉදිකිරීම් සමූහය විසින් කොරොනා එන්නත් මාත්‍රා බිලියන 2.76ක් ලබා දී ඇත. පූර්ණ එන්නත්කරණය අවසන් කර ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව කෝටි 120කට අධිකය.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන