චීනය තවත් චන්ද්‍රකාවක් සාර්ථකව කක්ෂගත කරයි
2021-12-26 16:37:30
Share with:

චීනය තවත් චන්ද්‍රකාවක් සාර්ථකව කක්ෂගත කරයි_fororder_src=http___imagecloud.thepaper.cn_thepaper_image_171_183_447&refer=http___imagecloud.thepaper

චීනයේ Ziyuan-1 02E චන්ද්‍රිකාව Long March 4C ප්‍රවාහක රොක‍ට්ටුවෙන් අද (26) 11:11 ට, Taiyuan චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් සාර්ථකව උඩු ගුවනට යැවිණ. එම චන්ද්‍රිකාව සාර්ථක ලෙස නියමිත කක්ෂයට ප්‍රවේශ වී තිබේ.

Long March ප්‍රවාහක රොකට්ටු මාලාවේ 403 වැනි මෙහෙයුම මෙයයි.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන