චීන ජනපතිගෙන් සර්බියා ජනපතිට විශේෂ ත්‍යාගයක්
2024-05-10 09:15:53
Share with:

පසුගිය 8 වනදා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ සර්බියා ජනාධිපති Aleksandar Vucic මහතා අතර සාකච්ඡාවක් බෙල්ග්‍රේඩ් නගරයේ ජාතික සභා ගොඩනැගිල්ලේ දී පැවැත්විණ. ඉන් අනතුරුව ෂී ජින් පිං මහතා චීන දෙව්ලෝ පන්සල හා සර්බියා ශාන්ත Sava දේවස්ථානයේ වානේ අත්කම් අනුරුවක් Aleksandar Vucic මහතා වෙත පරිත්‍යග කළේය. එම නිර්මාණය චීන HBIS සමූහයේ Smederevo වානේ කර්මාන්තශාලාවේ නිෂ්පාදනයකි. 

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම