බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලෙට එක්වන චීන ක්‍රීඩා දූත පිරිසේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහ පුහුණුකරුවෝ Tian An Men චතුරශ්‍රයේ දී දිවුරුම් දෙති
2022-01-25 10:03:31
Share with:

බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලෙට එක්වන චීන ක්‍රීඩා දූත පිරිසේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහ පුහුණුකරුවෝ 100කට අධික පිරිසක් ජාතික ධජය එසවීමේ උත්සවය නැරඹීමටත් දිවුරුම් දීමටත් Tian An Men චතුරශ්‍රයට අද (25 ) අළුයම පැමිණ සිටියහ. දිවුරුම් දීමෙන් පසුව, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංවෘත ජෛව බුබුළු කළමනාකරණ පද්ධතියට ප්‍රවේශ වී, බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙල සඳහා සම්පූර්ණයෙන්ම සූදානම් වනු ඇත.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන