2022 බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල හා ශීත ඍතු පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සුවහසක් ක්‍රීඩා ලෝලීන්ගේ උණුසුම් අපේක්ෂාව බවට පත් ව ඇත. Together for a Shared Future උළෙලේ උද්‍යෝගිමත් තේමා පාඨය යි. Together for a Shared Future තේමා ගීයට ඉහළ ජනප්‍රියත්වයක් හිමි ව තිබේ. එන්න, ඒ ගීතය අපිත් රසවිඳිමු!