බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවරෝහණ ගණනය - අද(05) සිට දින 30
2022-01-05 09:32:58
Share with:

චීනයේ රාශි චක්‍රය සංකේතවත් කරන සතුන් 12ක් ඇසුරින් නිර්මාණය කෙරුණු කාටූන් චරිත එක් වූ ‘ අපූරු ක්‍රීඩා සංදර්ශනයක් ’ මේ. ඔවුන්ගේ ‘ සංදර්ශනයෙන් ’ බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග ඉසව් 24ක් නිරූපණය කෙරේ. ඔවුන්ගේ සුරතල් ක්‍රීඩා විලාස ඉතා ආදරණීයයි නේද?

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන