චීන ජනපති තුන් වතාවක් හමු වූ තුර්කියේ හිටපු රාජ්‍යතාන්ත්‍රිකයෙක්
2021-12-16 14:27:13
Share with:

Noyan Rona මහතා, දැනට චීනයේ වෙසෙන, හිටපු තුර්කි රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකි. 2012 වසරේ සිට 2014 වසර දක්වා කාලයේ ඔහු චීන ජනාධිපති ෂී ජින්පිං මහතා තුන් වතාවකදී හමුවී තිබේ.පළමු හා දෙවන අවස්ථාවලදී ඔහු තුර්කි පාර්ශ්වයේ ප්‍රධාන පරිවර්තකයා ලෙස කටයුතු කළේය. ඔහු, තුන්වැනි වතාවේ ජනාධිපතිවරයා හමුවූයේ වසර 30කට වැඩි කාලයක් ජීවත්වන ශැන්හයි නගරයේදී ය.චීනයේ උත්තරීතර නායකයා වන ෂී ජින්පිං මහතා චීනය වැනි විශාල රටක නායකයා ලෙස කටයුතු කිරීම අසීරු වන අතර, එය වඩා යහපත් ලෙස ඉටුකිරීම බෙහෙවින් අසීරු බව Noyan Rona මහතා  පැවසීය. 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන