අයිස් හා හිම ක්‍රීඩා පාසල්වලට පිවිසීම
2021-12-13 20:46:04
Share with:

බෙයිජිං නගරයේ Feng tai දිස්ත්‍රික්කයේ පිහිටි බෙයිජිං ප්‍රාථමික පාසල අයිස් හා හිම ක්‍රීඩා පිළිබඳ විශේෂිත පාසලකි. 2017 වසරේ සිට මෙම පාසල‘අයිස් හා හිම ක්‍රීඩා පාසල්වලට පිවිසීම’ පාසල් ක්‍රියාකාරකම් සමඟ ඒකාබද්ධ කර තිබේ. අයිස් හොකී කණ්ඩායම හා කර්ලින් කණ්ඩායම යනාදී කණ්ඩායම් ක්‍රමයෙන් ගොඩනගමින් සිටී.

 

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන