ෂී ජින් පිං මහතා සවිස්තරාත්මක කරුණු ග්‍රහණය කර ගත් ආකාරය
2021-10-31 17:32:37
Share with:

2014 දී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පළමු වරට ආර්ජන්ටිනාවේ සංචාරය කළේය. සංචාරයේ දෙවන දිනයේදී, ෂී ජින් පිං මහතා ලුහාන් නගරයේ නින්දගමක් නැරඹීමට ගියේය. ෂී ජින් පිං මහතා මිතුරන් සමඟ අදහස් හුවමාරු කර ගන්නා ආකාරයෙන් අප සමඟ සන්නිවේදනය කළ බව එම නින්දගමේ හිමිකාරිය පැවසුවාය. එම මතකය සිහිපත් කරමින් හිමිකාරියගේ පුතා පැවසුවේ, ෂී ජින් පිං මහතා සවිස්තරාත්මක කරුණු ග්‍රහණය කර ගත් ආකාරය ඔහුගේ පුදුමයට හේතු වූ බවයි.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන