2022 බෙයිජිං ශීත කාලීන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට තව දින සියයයි!
2021-10-27 16:23:52
Share with:

2022 වසරේ පැවැත්වෙන ශීත කාලීන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරත්වය 2015 වසරේ ජූලි මාසයේ චීනයේ බෙයිජිං නගරය හිමි කිර ගැනීමට සමත් විය. එහි දින සියයේ අවරෝහණ ගණනය අද(27) ආරම්භ කෙරිණ. 2022 බෙයිජිං ශීත කාලීන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අදාළ සූදානම් කටයුතු මේ වන විට මැනවින් සිදු වෙමින් පවතී.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන