චීනයේ පාකිස්ථාන තානාපති Moin ul Haque මහතා හා පාකිස්ථානයේ චීන තානාපති නොන්ග් රොන්ග් මහතා අන්තර්ජාලයේ වලාකුළු සංවාදයක් පවත්වති. ඒ චීන මාධ්‍යවේදියෙකු සමග ත්‍රිපුද්ගල සංවාදයක් වශයෙනි.
චීන පාකිස්ථාන ආර්ථික වෙළෙඳ සහයෝගිතාව, පොදු ඉරණමක් සහිත ද්විපාර්ශ්වික ප්‍රජාව හා දෙරටේ පූර්ණ උපායමාර්ගික සහයෝගතාව පිළිබඳව තානාපතිවරුන් සිදු කළ එම සාකච්ඡාව මෙම වීඩියෝවෙන් දැක්වේ...