ඇමරිකාවේ සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂ Oliver Stone මහතා The Battle at Lake Changjin චිත්‍රපටය පිළිබඳව දැක්වූ අදහස්
2021-10-20 14:53:03
Share with:

ඇමරිකානු Oscars සම්මාන තුන් වරක් හිමිකර ගත් සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂ Oliver Stone මහතා වියට්නාම යුද්ධයට සහභාගී වූ සෙබළෙකි. චීන මාධ්‍ය සමූහයේ CGTN නාලිකාවේ නිවේදිකා Liu Xin සමග සම්මුඛ සාකච්ඡාවට එක්වූ හෙතෙම ප්‍රකාශ කළේ කොරියානු යුද්ධයේ ඉතිහාසය කෙරෙහි සිය අවධානය වැඩියෙන් යොමු වූ බවයි.පසුගිය දා එම යුද්ධය පදනම් කරගත් චීනය විසින් නිර්මාණය කරන ලද The Battle at Lake Changjin නම් චිත්‍රපටය මේ වසරේ ලෝකයේ දෙවැනි විශාලතම ප්‍රවේශ පත්‍ර ආදායම් ලැබූ චිත්‍රපටයක් බවට පත්විය.කොරියානු යුද්ධය හා එම චිත්‍රපටය කෙරෙහි Oliver Stone මහතාගේ අදහස කුමක් ද? ඇමරිකාව මාධ්‍ය ප්‍රයෝජනයට ගනිමින් චීනයට එරෙහි අපකීර්තිය පතුරවන‍්නේ කොයි ආකාරයෙන් ද ? ආසියා ශන්තිකර කලාපයේ අනාගතය ගැන ඔහුගේ අදහස් කුමක්ද ? එම සම්මුඛ සාකච්ඡාව පහත වීඩියෝවෙන්.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන