චීන සිහින එකින් එක සැබෑ වෙමින් පවතී
2021-09-21 14:28:20
Share with:

වසර සීයයකට පෙර චීන කොමියුනිස්ට් පක්ෂය ඉපදිණ. චීන ජනතාවට සුබ සෙත ලබා දීම, චීන ජාතිකයින්ගේ පුනර්ජීවනයට තැත් කිරීම එම පක්ෂයේ මූලික පරමාර්ථ විය.

ඉන් වසර සීයයකට පසුව චීන කොමියුනිස්ට් පක්ෂය ජනතාව මෙහෙයවමින් සිය පළමු ශත වසර ඉලක්කය හෙවත් අන්ත දිළිඳුකම තුරන් කොට සුවපහසු සමාජයක් ගොඩනැගීම සම්පූර්ණ කිරීමට සමත් විය. නව කෝටි අසූ නව ලක්ෂ අනූ දහසක පිරිසක් දරිද්‍රතාවෙන් මිදී සිටිති.

චීන සිහින එකින් එක සැබෑ වෙමින් පවතී. චීන ජාතිකයින්ගේ දැවැන්ත සහස්‍ර ව්‍යායාමය ගතහොත්, ශත වසර නම් සමෘද්ධිමත් ම අදියරය. පුර සඳ උදා වූ මැද සරත් උත්සව දිනය නිමිත්තෙන් චීන සිහිනය තව තවත් සැබෑ වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන