Ralph Baric, කොරොනා වෛරසය විකෘති කරන්නෙක්
2021-09-12 16:14:37
Share with:

මෑතක දී, ඇමරිකාවේ උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලය හා එහි Ralph Baric නමැති මහාචාර්යවරයා ලෝකයේ ඉහළ අවධානයට ලක් වී ඇත. Ralph Baric මහතා ‘ කොරොනා වෛරස දඩයම් කරන්නෙක් ’ ලෙස හැඳින්වෙයි. කොරොනා වෛරසය විකෘති කිරීමේ තාක්ෂණය පිළිබඳව ඔහු ‘ වසර ගණනාවක් ’ පර්යේෂණ වල නිරත වී ඇත. ඉතාලියේ මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් Ralph Baric මහතා පැවසුවේ තමාට ‘ කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකර ’ එම වෛරසය විකෘති කළ හැකි බවයි.

පහත දැක්වෙන වීඩියෝව, විවිධ රටවල මාධ්‍ය ආයතන වල අදාළ වාර්තා හා බලය ලද ශාස්ත්‍රීය නිබන්ධන පුළුල් ලෙස එක්රැස් කරමින් පුළුල් ව අනාවරණය වී නොමැති තොරතුරු රාශියක් මගින් උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයේ හා Ralph Baric මහාචාර්යවරයාගේ සැබෑ හැඩරුව පෙන්නුම් කර තිබේ. ඇමරිකාව විසින් කොරොනා වෛරසය විකෘති කිරීම සැළසුම් සහගත ව සඟවා ගන්නා ලද අභිරහස එමගින් අනාවරණය කෙරිණ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන