හොංකොං පිළිබඳ ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය දේශපාලනඥයින්ගේ වැරදි වැටහීම්, කුහකකම සහ ද්විත්ව ප්‍රමිතීන් පෙන්නුම් කරයි
2021-09-09 17:12:25
Share with:

හොංකොං පිළිබඳ ඇමරිකානු  සහ බ්‍රිතාන්‍ය දේශපාලනඥයින්ගේ වැරදි වැටහීම්, කුහකකම සහ ද්විත්ව ප්‍රමිතීන් පෙන්නුම් කරයි_fororder_QQ图片20210909171111

හොංකොං පිළිබඳ ඇමරිකානු  සහ බ්‍රිතාන්‍ය දේශපාලනඥයින්ගේ වැරදි වැටහීම්, කුහකකම සහ ද්විත්ව ප්‍රමිතීන් පෙන්නුම් කරයි

ඊයේ (8) හොංකොං පොලිසිය "හොංකොං ආධාරක සංගමයේ" අදාළ සාමාජිකයින් අත්අඩංගුවට ගත්තේය . ඊ‍යේ( 8 ) සවස සහ අද( 9) උදෑසන, බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩොමිනික් රාබ් සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් එම අත්අඩංගුවට ගැනීම ගැන අවලාද නැගූ පණිවිඩ සමාජ මාධ්‍ය ඔස්සේ යවමින්, හොංකොං පොලිසිය "නීතිය අනිසි ලෙස භාවිතා කිරීම" සහ "විවිධ මතයන් මර්දනය කිරීම"  සිදු කළේ යැයි චෝදනා කළහ. හොංකොං පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේ නීත්‍යානුකූලභාවය සහ අවශ්‍යතාවය තවදුරටත් තහවුරු කළ අතර ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍ය ඇතැම් දේශපාලනඥයින්ගේ කුහකකම සහ ද්විත්ව ප්‍රමිතීන් මුළුමනින්ම විදහා දැක්වූ "ආධාරකරුවන්ගේ ලීගයේ" "විදේශ නියෝජිතයෙකු" ලෙස සැබෑ මුහුණුවර  එමගින් තවදුරටත් හෙළිදරව් කළේය.

ආරම්භයේ සිටම, " ආධාරක සංගමය" සතුරු විදේශ බලවේග විසින් පෝෂණය කරන ලද දේශපාලන මැරවරයෙක් විය. එම සංගමය ගතවූ අවුරුදු 30 තුළදී, "එක රටක්, ක්‍රම දෙකක්" යන මූලික ජාතික ප්‍රතිපත්ති විරෝධතා සහ රැස්වීම් ඇවිලවීමේ සිට හොංකොංහි නොයෙකුත් ව්‍යාකූල ක්‍රියාවන් හොඳින් ලේඛනගත කර ඇති අතර එහි කැත මුහුණ විදේශ ස්වාමිවරුන් භාවිතා කිරීමට පෙර සහ පසු සේවය කිරීම පැහැදිලිය. හොංකොං ජාතික ආරක්‍ෂක නීතිය ක්‍රියාත්මක කිරීමේ නීතිරීතිවලට අනුකූලව හොංකොං පොලිසිය විසින් ඊයේ ( 8 ) ආධාරක සංගමයේ අදාළ සාමාජිකයින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙමගින් නීතියේ ආධිපත්‍යයේ මූලධර්මයට ඇතුළත් වී සියලු නීති අනුගමනය කර, නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරමින් සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කරයි.

වර්තමාන හොංකොං කලාපය චීනයේ 14 වන පස් අවුරුදු සැලැස්මේ සමස්ථ සංවර්ධන තත්ත්‍වයට ඒකාබද්ධ වී තිබේ. හොංකොං හි සමෘද්ධිය ආපසු හැරවිය නොහැක. ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ ඇතැම් දේශපාලනඥයන් හොංකොං විශේෂ පරිපාලන කලාපයේ චීනයේ අභ්‍යන්තර කටයුතු සහ නීතියේ ආධිපත්‍යයට ඇඟිලි ගැසීම වහාම වහාම නැවැත්විය යුතුය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන