සැක සහිත තැන් වලින් පිරී ඇති ඇමරිකාවේ පරීක්ෂණාගාරය, වෙනසක් නොමැතිව කොවිඩ් 19 මූලාරම්භය සෙවීමේ පරීක්ෂණයට ලක් කළ යුතු ය
2021-08-29 20:45:48
Share with:

සැක සහිත තැන් වලින් පිරී ඇති ඇමරිකාවේ පරීක්ෂණාගාරය, වෙනසක් නොමැතිව කොවිඩ් 19 මූලාරම්භය සෙවීමේ පරීක්ෂණයට ලක් කළ යුතු ය_fororder_src=http___inews.gtimg.com_newsapp_bt_0_13919590569_1000&refer=http___inews.gtimg

ඇමරිකාවේ බුද්ධි තොරතුරු දෙපාර්තමේන්තුව මෑතකදී කොවිඩ් 19 මූලාරම්භය සෙවීමේ පරීක්ෂණ වාර්තාවක් ගොතා ඇත. පරීක්ෂණාගාරයෙන් වෛරසය පිටවීමේ සම්භාවිතාව ඉවත් කළ නොහැකි බව එම වාර්තාවේ සඳහන් විය. පරීක්ෂණාගාරයෙන් වෛරසය පිටවීමේ මතය ඇමරිකාව මුල සිට ම පිළි ගන්නේ නම්, සාධාරණ මෙන්ම යුක්ති සහගත ලෙස සිය ජෛව පරීක්ෂණාගාරය විවෘත කර වෙනසක් නොමැතිව කොවිඩ් 19 මූලාරම්භය සෙවීමේ පරීක්ෂණය පිළි ගත යුතු ය.

වූ හාන් වෛරස පර්යේෂණ ආයතනයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම දෙවතාවක් පැමිණ ඇත. ඇමරිකාවේ ජෛව පර්යේෂණ ආයතනය තවමත් විවෘත වී නොමැත. විශේෂයෙන්ම කොරොනා වෛසර පර්යේෂණය අතින් Fort Detrick ජෛව පරීක්ෂණාගාරයට හා North Carolina විශ්වවිද්‍යාලයට දිගු ඉතිහාසයක් හා අයහපත් ආරක්ෂක වාර්තා පැවතීම හේතුවෙන් ජගත් ප්‍රජාවේ පොදු සැකයට ලක්ව ඇත. ලෝකයේ විවිධ ප්‍රදේශ වල පිහිටි ඇමරිකානු ජෛව පරීක්ෂණාගාර 200ක් පමණ රහස්‍ය තත්ත්වයක පවතී. පරීක්ෂණාගාරයෙන් වෛරසය පිටවීමේ මතය ඉවත් නොකරන්නේ නම් ඇමරිකාව එම ස්ථාන දෙක ජගත් ප්‍රජාවේ පරීක්ෂණයට ලක් කළ යුතු ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන