චීනයේ රොකට්ටු හමුදාව නවාකාර මිසයිල 2ක් සාර්ථකව උඩු ගුවනට යැවීමේ වීඩියෝවක්
2021-08-22 15:12:40
Share with:

පසුගිය දා චීනයේ රොකට්ටු හමුදාව නවාකාර මිසයිල 2ක් සාර්ථකව උඩු ගුවනට යැවීය. එමගින්, කිලෝමීටර් සිය ගණනක බාහිරින් පිහිටි ඉලක්ක වලට එරෙහිව සියුම් ලෙස ප්‍රහාර එල්ල කිරීම සාර්ථක විය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන