චීන කොමිනියුස්ට් පක්ෂය චීන ජනතාවගේ අති විශාල සහයෝගයක් ලබා ගෙන ඇත්තේ කෙසේ ද?
2021-07-10 18:29:18
Share with:

චීන කොමිනියුස්ට් පක්ෂය හා ලෝක දේශපාලන පක්ෂ සමුළුව වීඩියෝ ආකාරයෙන් පසුගියදා  පැවැත්විණ. චීන කොමිනියුස්ට් පක්ෂය සිය ශත සංවත්සරය පවත්වන අවස්ථාවේ පැවති මෙම බහුපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික ඉසව්ව ඉතා වැදගත්ය.බිලියන 1.4 ක චීන ජනතාවගේ අති විශාල සහයෝගයක් ලබා ගැනීමට හේතු කවරේ ද? චීනය පිළිබද බටහිර අසුභවාදී අපේක්ෂාවන් ඉටු නොවූයේ මන්ද? මෙම පැනයන්ට දෙස් විදෙස් විද්වද්හූ පිරිසක් පිළිතුරු ලබා දුන්හ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන