උද්ධෘත පාඨ වලින් දැක්වෙන නව චින්තනය
2021-07-06 14:51:46
Share with:

“凿(záo)井(jǐng)者(zhě),起(qǐ)于(yú)三(sān)寸(cùn)之(zhī)坎(kǎn),以(yǐ)就(jiù)万(wàn)仞(rèn)之(zhī)深(shēn)”. මේ කාව්‍යමය වාක්‍යයෙන් අපට දැක්වෙන්නේ, ඕනෑම කාර්යයක් සඳහා, මුල් අවධියේ කටයුතු කිරීමේදී යම් අපහසුවක් ඇති වෙන්න පුළුවන් කියලා. නමුත්, ක්‍රම ක්‍රමයෙන්, ටිකෙන් ටික ඉදිරියට මෙහෙයවමින්, නොපසුබස්නා උත්සාහයෙන්, දැවැන්ත ලෙස වෑයම් කරනවා නම්, සාර්ථකත්වය අනිවාර්යයෙන් ලැබෙනවා කියලයි ඉන් කියැවෙන්නේ. අපි එකිනෙකා දිරිමත් කරමු.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන