සුවපහසු සමාජයක් යනු ‍කෙසේ ද? (ආහාර)
2021-07-04 16:07:01
Share with:

චීනය සුවපහසු සමාජයක් ගොඩනගා තිබෙන බව චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. සුව පහසු ජීවිතය කෙසේ ද යන්න පිළිබඳව සොයා යද්දී, චීන ජාතිකයින්ගේ ආහාර දෙසට යොමු වී යම් දුරට පිළිතුරක් ලබා ගත හැකි වේවි.

නව චීනය ස්ථාපිත වූ මුල් කාලයේ චීන ජනතාවගේ ආහාර තුළ විවිධත්වය අඩු වුණා. ජීවිතය යහපත් වීමත් සමගම හැමදාම අවුරුදු සැමරීම සේ සරුසාර ලෙස ආහාර පිළියෙළ කර අනුභව කිරීමට හැකියාව ලැබුණා. වර්තමානයේදී නම් හරිත ආහාර, සෞඛ්‍ය සම්පන්නව අනුභව කිරීමේ නව ප්‍රවණතාවක් වී තිබෙනවා. කෑම මේසය සම්බන්ධයෙන් ඇති වූ මෙම විපර්යාසයෙන් චීන ජනතාවට මනා ලෙස අවබෝධ වී තිබෙන්නේ සුවපහසු ජීවිතය යනු කුමක්ද කියායි...

සුවපහසු සමාජයක් යනු ‍කෙසේ ද? (ආහාර)_fororder_ැැැ

සුවපහසු සමාජයක් යනු ‍කෙසේ ද? (ආහාර)_fororder_abfcbb63eef552dc22c7b04cc2469baf

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා

播放地址不存在

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන