චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය වෙනුවෙන් පැවති සංස්කෘතික සංදර්ශනය
2021-07-03 16:42:48
Share with:

විවෘතභාවය හා ප්‍රතිසංස්කරණය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් වසර 40කට පසු චීනය ආර්ථීක හා සමාජීය වශයෙන් විශාල ජයග්‍රහණ ලබා ගත්තේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය සැමරීම සඳහා පසුගිය 28 වනදා රාත්‍රීයේ පැවති ‘ශ්‍රේෂ්ඨ ගමනක්’ නම් සංස්කෘතික කලා සංදර්ශනයේදී  එම ජයග්‍රහණ වර්ණනා කෙරෙන ගීත පහක් ගයනා කරන ලදි. පහත වීඩියෝවෙන් එය රස විඳිමු.

 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන