චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය වෙනුවෙන් ගිනිකෙළි සංදර්ශනයක් හා ප්‍රසංගයක්
2021-07-03 16:30:50
Share with:

චීනයේ කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 100 වැනි සංවත්සරය වෙනුවෙන් රාත්‍රී ගිනිකෙළි සංදර්ශනයක් පැවැත්වෙයි. බෙයිජිංහි පිහිටි “කුරුළු කූඩුව” ලෙස හැඳින්වෙන ජාතික ක්‍රීඩාංගනයේ එම සංදර්ශනය සමග ‘ශ්‍රේෂ්ඨ ගමනක්’ නමින් ප්‍රසංගයක් ද  පැවැත්විණ. පහත වීඩියෝවෙන් එහි විචිත්‍රත්වය නරඹමු.

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන