නැගී එන චීනය ආක්‍රමණශීලී ද? චීනය සහ චීන කොමියුනිස්ට් පක්ෂය තේරුම් ගන්නේ කෙසේ ද? මේ සම්බන්ධයෙන් CGTN ආයතනයේ මාධ්‍යවේදී Zou Yue චීන නවෝත්පාදන හා සංවර්ධන උපාය මාර්ගික ආයතනයේ සභාපති Zheng Bijian සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව පහත වීඩියෝවෙන් නරඹමු.