චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව, පක්ෂයේ උත්තරීතර ගෞරවය සනිටුහන් කරන ‘ ජූලි 1 පදක්කම් ’ ප්‍රදානය අද (29) සිදු කළේය. යුන්නාන් පළාතේ දුර බැහැර ග්‍රාමීය ප්‍රදේශවල ගැහැනු ළමයින්ට නොමිලේ අධ්‍යාපනය ලබා දීම සඳහා සිය මුළු වෘත්තීය ජීවිතය ම කැප කළ Zhang Guimei විදුහල්පතිනිය ද එහිදී පිදුම් ලැබුවාය. ඇයගේ විශිෂ්ඨ සේවාව මෙම වීඩියෝවෙන් නරඹමු.