චීන ජනපති චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාස ප්‍රදර්ශනය නරඹයි
2021-06-19 15:16:02
Share with:

ජනාධිපති ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාස ප්‍රදර්ශනය නරඹයි“මුල් අභිප්‍රාය කිසි විටෙකත් අමතක නොකර මෙහෙවර මතක තබා ගැනීම”පිළිබද චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාස ප්‍රදර්ශනයට ගිය ජනාධිපති ෂී ජින් පිං මහතා කතා එහිදී අදහස් දක්වමින්,  පක්ෂයේ අරගල ඉතිහාසයෙන් ප්‍රගතිශීලී ශක්තිය ලබා ගත යුතුයැයි අවධාරණය කළේය. චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 100 වැනි සංවත්සරය  සැමරීම නිමිත්තෙන් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම්, චීන මධ්‍යම හමුදා කොමිෂන් සභාවේ සභාපති හා ජනාධිපති ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාස ප්‍රදර්ශන ශාලාවට පැමිණියේය. ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයෝ  පක්ෂයේ අරගල ඉතිහාසය සිහිපත් කරමින් තමන් පක්ෂයට එක්වීමේ පොරොන්දුව සමාලෝචනය කළේය. 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන