චීන ජනපති ඡිංහයි පළාතේ නිරීක්ෂණ චාරිකාවක
2021-06-07 20:45:29
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඡිංහයි පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත වේ. අද(7) පස්වරුවේ ඔහු ඡිංහයි පළාතේ ෂීනිං අගනගරයේ පිහිටි සීමාසහිත ‘ෂෙන්යුවාන්’ බුමුතුරුණු සමූහ සමාගමට පැමිණියේ ය. එම සමාගම නිර්මාණශීලිත්වයෙන් සිය තරගකාරීත්වය නංවාලීම හා ප්‍රාදේශීය වැසියන්‍‍ගේ ආදායම ප්‍රවර්ධනය කිරීමේ තත්ත්වය හෙතෙම විමසුවේ ය. අනතුරුව ෂී ජින්පිං මහතා වෙන්ටිංෂියන් සමාජ ප්‍රජාවට පැමිණ, එහි බිම් මට්ටමේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවර්ධනය හා පාලනය යහපත් කිරීම සහ ජාතීන් අතර සමගිය පෙළඹවීමේ තත්ත්වය නිරීක්ෂණය කළේ ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන