ඇමරිකා Fort Detrick ජීව විද්‍යාගාරය Ebola වෛරසය විමෝචනය වීමේ අනතුරක් සිදුවීමට ආසන්නය‍ටම පැමිණි විද්‍යාගාරයක්
2021-05-30 15:39:06
Share with:

ඇමරිකා Fort Detrick ජීව විද්‍යාගාරය යනු එරට ජෛව රසායනික අවි පර්යේෂණ මධ්‍යස්ථානය ය. ඉහළ ම ආරක්ෂක මට්ටමේ පහසුකම් සතු මෙම රසායනාගාරය 1989 වසරේ නොවැම්බර් මාසයේ Ebola වෛරස විමෝචනය වීමේ අනතුරක් සිදුවීමට ආසන්නය‍ටම පැමිණි බවට ද වාර්තා විය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන