මොනව ද මේ මැජික් කොළ ?
2021-05-21 14:45:00
Share with:

මොනව ද මේ මැජික් කොළ ?_fororder_QQ截图20210521143413මොනව ද මේ මැජික් කොළ ?_fororder_QQ截图20210521143554

අද ජාත්‍යන්තර තේ දිනයේ දී චීනයට සහ ලෝකයට මැජික් කොළ යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි සොයා බලමු.

තේ චීනයෙන් ආරම්භ වූ අතර එය වෙනත් රටවලට ව්‍යාප්ත‍ වෙමින් ලොව ලෝකවාසීන් ගේ ආදරය දිනාගත් පානයක් බවට පත්ව ඇත. චීනයේ තේ සංස්කෘතියෙන් චීනය ලෝකය සමඟ සම්බන්ධ වන ආකාරය පෙන්වා දෙයි.

“ඒකාකාරිත්වයෙන්  තොර සුසංගතය” ආරක්ෂා කිරීම චීන ජනතාව අගය කරන බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පැවසූ අදහස ඉන් වඩාත් ගම්‍ය වෙයි.

මොනව ද මේ මැජික් කොළ ?_fororder_QQ截图20210521143739මොනව ද මේ මැජික් කොළ ?_fororder_QQ截图20210521142959

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන