උද්ධෘත පාඨ වලින් දැක්වෙන නව චින්තනය---“顺(shùn)天(tiān)时(shí) 量(liàng)地(dì)利(lì) 则(zé)用(yòng)力(lì)少(shǎo)而(ér)成(chéng)功(gōng)多(duō)”
2021-05-21 16:04:22
Share with:

“顺(shùn)天(tiān)时(shí) 量(liàng)地(dì)利(lì) 则(zé)用(yòng)力(lì)少(shǎo)而(ér)成(chéng)功(gōng)多(duō)” යන කාව්‍යමය වාක්‍යයෙන් පැරණි කාලයේ චීන ජනතාව‍ ගේ ස්වභාවික විනයට අනුකූල බුද්ධිය පිළිබිඹු කෙරේ. ඉන් කියවෙන්නේ, කාලගුණයට හා භූමි ස්වභාව ධර්මයට අනුකූල ව ක්‍රියා කරන්නේ නම්, අඩු වෙහෙසින් වැඩිපුර ප්‍රතිඵල ලබා ගත හැකි බවයි. මානවයා හා ස්වභාව ධර්මය අතර සුසංගත සම්බන්ධතාවයක් ඇති කර ගන්නේ කෙසේ දැයි යන්න මානවයාගේ බුද්ධියටත් හෘදය සාක්ෂියටත් සදාකාලීන අභියෝග ලබා දෙයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන