ෂින්ජියන්: බහු ජාතීන් වාසය කරන, බහු ආගමිකයින් සහපැවැත්මෙන් ජීවත්වන ස්ථානයක්...
2021-05-18 11:09:24
Share with:

වයඹදිග චීනයේ ෂින්ජියන් උයිගුර් ස්වායත්තයේ Changji නගරයේ, වර්ග කිලෝ මීටර් පහක භූමි ප්‍රදේශයක්  තුළ මුස්ලිම් පල්ලියක්, පන්සලක් සහ දේවස්ථානයක් පිහිටා තිබේ. විවිධ ආගමික විශ්වාසයන් පැවතීම, එම ප්‍රදේශවාසීන්ට සමගියෙන් එකට ජීවත්වීමට බලපාන්නේ නැත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන