උද්ධෘත පාඨ වලින් දැක්වෙන නව චින්තනය---“言(yán)必(bì)信(xìn) 行(xíng)必(bì)果(guǒ)”
2021-05-18 13:40:25
Share with:

“言(yán)必(bì)信(xìn) 行(xíng)必(bì)果(guǒ)”යන කාව්‍යමය වාක්‍යය, ප්‍රතිඥාව හා ක්‍රියාව පිළිබඳ වාක්‍යයකි. පෞද්ගලික වශයෙන්, තමා ලබා දුන් පොරොන්දු අනිවාර්යයනේ ම ඉෂ්ට කළ යුතු ය. එමෙන්ම එම ක්‍රියාවන්ට ප්‍රතිඵල ලැබිය යුතුය. රටකට නම්, එරට රාජ්‍ය පාලන හැකියාවන් ඉන් පරීක්ෂණයට ලක් වෙයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන