Yanghang මුස්ලිම් පල්ලිය: ෂින්ජියංහි ස්වදේශීය හා විදේශීය මුස්ලිම්වරුන්ගේ ආගමික ස්ථානයක්
2021-05-18 11:02:40
Share with:

චීනයේ ෂින්ජියන් උයිගුර් ස්වායත්තයේ Urumqi අගනුවර Yanghang මුස්ලිම් පල්ලිය 1897 දී ඉදිකරන ලද්දකි. එය ෂින්ජියන් හි දේශීය හා විදේශීය මුස්ලිම්වරුන් ආගමික කටයුතු සිදු කරන ස්ථානයකි. ඓතිහාසික වශයෙන්, මෙම ප්‍රදේශයේ බොහෝ විදේශීය වෙළෙන්දෝ වාසය කළහ. එබැවින් විදේශ වෙළඳසැල් යන්න කියැවෙන Yanghang යන නම පසුව පල්ලියේ නම බවට පත්විය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන