ආගමික ස්ථාන හොඳට ආරක්ෂා වී ඇති ෂින්ජියන්...
2021-05-18 11:15:02
Share with:

වයඹදිග චීනයේ ෂින්ජියන් උයිගුර් ස්වායත්තයේ පුරාණ ආගමික ස්ථාන හොඳින් ආරක්ෂා වී ඇත. ඓතිහාසික වටිනාකමක් ඇති ආගමික ස්ථාන රාශියක් සංස්කෘතික ආරක්ෂණ ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර සියලු මට්ටම්වල ආගමික ක්‍රියාකාරකම් සඳහා සංස්කෘතික උරුමයන් ඵලදායී ලෙස ආරක්ෂා කරනු ලැබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන