චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සමග සම්මුඛ සාකච්ඡාව
2021-05-15 14:54:29
Share with:

චීනයේ ෂීඅන් නගරයේ ආර්ථික හා සංස්කෘතික චාරිකාවකට එක් වෙමින් ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා චීන මාධ්‍ය සමූහය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් විය. වසංගත පාලනයේ දී චීන ශ්‍රී ලංකා සහයෝගිතාව, චීන සංවර්ධන අත්දැකීම හා චීන කොමියුනිස්ට් පක්ෂය ගොඩනැගීමේ 100 වැනි සාංවත්සරික වසර සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්න වලට හෙතෙම පිළිතුරු ලබා දුන් අයුරු මේ වීඩියොවෙන් නරඹමු.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන