චීනයේ ආබාධිත කලා කණ්ඩායමේ සංඥා භාෂා ගුරුවරියක් වූ Jing Xiaodi
2021-05-01 15:30:03
Share with:

26 හැවිරිදි Jing Xiaodi, චීනයේ ආබාධිතයන්ගේ කලා කණ්ඩායමේ සංඥා භාෂා ගුරුවරියක්.ඇය සේවය කරන එම කලා කණ්ඩායම තුළ ආබාධිත කලා කරුවන් සියයකට වැඩි පිරිසක් ඉන්නවා.ඔවුන් අතරින් බොහෝ දෙනා ගොළු බිහිරි ආබාධිත අය වෙනවා. සංඥා භාෂා ගුරුවරුන්ගේ සහය ඇතිව නැටුම් සංදර්ශනය සිදු කෙරෙනවා.සංගීත රිද්මය,නැටුම් පැවැත්වීමේ අත පය හැසිරවීම ඇතුළු සියළු තොරතුරු සංඥා භාෂාව මගින් ආබාධිත කලා කරුවන්ට දැනුම් දිය යුතු යි. ආදරය පොදු භාෂාවයි.Jing Xiaodi වගේ සංඥා භාෂා ගුරුවරුන් පිරිසකගේ දායකත්වය නිසා ආබාධිතයන්ගේ ජීවිතය වඩා සාර්ථක වූ බව විශ්වාස කෙරෙනවා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන