විදේශීය මාධ්‍ය විසින් විකෘති කරන ෂින්ජ්‍යංහී සැබෑ තත්ත්වය ප්‍රකට සමාජ මාධ්‍ය වේදිකා ඉදිරිපත් කරන්නියක් හෙළි කරයි
2021-04-09 19:52:53
Share with:

“බලහත්කාරයෙන් වැඩ කිරීම සඳහා සාක්ෂියක් ලෙස සාප්පු සවාරි වීඩියෝවක් විදේශීය මාධ්‍ය විසින් විකෘති කරන්නේ කෙසේද?” යනුවෙන් සමාජ මාධ්‍ය වේදිකාවේ මිලියන 1.4 කට අධික අනුගාමිකයන් සිටින ෂින්ජ්‍යං හී සමාජ මාධ්‍ය වේදිකා ඉදිරිපත් කරන්නියක වන අයතුනා ප්‍රශ්ණ කරයි. ඇය සිය දෛනික ජීවිතය අන්තර්ජාලය සමඟ බෙදා ගැනීමට කැමතියි. කෙසේ වෙතත්, ඇගේ උපන් ගමට පහර දීම සඳහා "සාක්ෂි" ලෙස ඇයගේ කෙටි විඩියෝ ගිණුමේ වීඩියෝ ලබා ගැනීම විනෝදයට කරුණක් නොවේ යැයිද ඇය සඳහන් කරයි. ඇතැම් විදේශීය මාධ්‍ය විසින් "බලහත්කාරයෙන් වැඩ කරන ඉඳිකටු කාන්තාවන්" ලෙස විස්තර කරන ලද ඇගේ එක් වීඩියෝවක දැක්වෙන මහන සාප්පුවක සේවකයන් ගැන සඳහන් කිරීමෙන්  තමාට පුදුමයක් සහ කෝපයක් දැනුණු බව ඇය කියා සිටී. "මමයි මගේ මවයි ඒ සාප්පුවේ සාප්පු සවාරියේ යෙදී සිටියා. මගේ අසල්වැසියාත් ඒ සාප්පුවේ වැඩ කරමින් සිටියා. ඔවුන් කොහොමද මේ වගේ බොරු කියන්නේ? මම මෙහි සතුටින් ජීවත් වෙනවා" ඇය තවදුරටත් පැවසුවාය.

 

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන