ඇමරිකාව මානව හිමිකම් නිරන්තරයෙන් යොදා ගනිමින් මුස්ලිම් රටවල් ආක්‍රමණය කර ඇති බවට චෝදනා
2021-04-09 18:59:25
Share with:

ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්ති විචාරිකාවක් මෙන්ම හිටපු නිව් ජර්සි රූ රැජින වන සමීරා කාන් CGTN නාළිකාව සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ ඇමරිකාව මානව හිමිකම් නිරන්තරයෙන් යොදා ගනිමින් මුස්ලිම් රටවල් ආක්‍රමණය කර ඇති බවයි.ඉරාකය,සිරියාව හා ලිබියාව ඊට උදාහරණ යැයිද ඇය පැවසුවාය. ෂින්ජියං හී සමූල ඝාතන හා බලහත්කාරී ශ්‍රම භාවිතය යන අසත්‍යය යොදා ගනිමින් තම ප්‍රධාන ප්‍රතිවාදියා වන චීනය දුර්වල කිරීමට ඇමරිකාව උත්සාහ දරන බවද ඇය පැවසුවාය.

 

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන