“大(dà)贤(xián)秉(bǐng)高(gāo)鉴(jiàn),公(gōng)烛(zhú)无(wú)私(sī)光(guāng)” යනු චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉතා ඇලුම් කරන කාව්‍යමය වාක්‍යයකි. ඉන් කියවෙන්නේ, කණ්නාඩියක් මගින් හැමවිට ම තමා ව පරීක්ෂා කළ යුතු බවයි. එමෙන් ම පරාර්ථකාමී ලෙසට රාජකාරි ඉටු කළ යුතු ය යන්නයි.