ෂී ජින්පිං මහතා චීන මහජන දේශපාලන උපදේශන සමුළුවේ ජාතික කමිටුවේ සාමාජිකයන් හමු වෙයි
2021-03-06 18:53:31
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිෂන් සභාවේ සභාපති ෂී ජින් පිං මහතා, අද (6) පස්වරුවේ චීන මහජන දේශපාලන උපදේශන සමුළුවේ 13වන ජාතික කමිටුවේ සිව් සැසිවාරයට සහභාගී වූ වෛද්‍ය හා සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයන්ගෙන් පැමිණි සාමාජිකයින් හමු වී ඔවුන්ගෙන් අදහස් සහ යෝජනාවටට සවන් දුන්නේය  .

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන