චීන යුරෝපා සංගම් සබඳතා දැඩි ලෙස වර්ධනය වීම තුළින්, චීනය හා මධ්‍යම සහ නැගෙනහිර යුරෝපීය රටවල් අතර සහයෝගිතාවට නව අවස්ථා
2021-02-10 15:07:51
Share with:

චීන යුරෝපා සංගම් සබඳතා දැඩි ලෙස වර්ධනය වීම  චීනය හා මධ්‍යම සහ නැගෙනහිර යුරෝපීය රටවල් අතර සහයෝගිතාවට නව අවස්ථා ගෙන එනු ඇතැයි චීන ජනාධිපති  ෂී ජින්පිං මහතා පවසයි.චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (9) මාර්ගගත ලෙස පැවති චීන-මධ්‍යම හා නැගෙනහිර යුරෝපා රටවල නායක සමුළුවේ මුලසුන දැරීය. සමුළුවේ දී ෂී ජින් පිං මහතා " සහජීවනය එක්සත් කර, අතීතය උරුම කර ගෙන අනාගතය කරා ඉදිරියට ගමන් කරමින්  සහයෝගිතාවයේ නව පරිච්ඡේදයක් විවෘත කරමු " යන මැයෙන් ප්‍රධාන දේශනය පැවැත්වීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන