චීන මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටවල සහයෝගීතාව සඳහා නව සම්මුතියක් ඇති කර ගැනීම කෙරෙහි චීන ජනාධිපතිවරයාගේ විශ්වාසය
2021-02-10 15:14:45
Share with:

“රන්වලට වඩා හොඳ උපදෙස් වටිනවා”යනුවෙන් මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටවල කියමනක් ඇතැයි සඳහන් කළ ෂී ජින් පිං  මහතා, නව තත්වය යටතේ චීන මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටවල සහයෝගීතාව සඳහා නව සම්මුතියක් ඇති කර ගනිමින් වඩාත් ස්ථාවර, වඩාත් ප්‍රායෝගික සහයෝගීතාව පොදුවේ ඉදිරියට ‍ ප්‍රවර්ධනය කළ හැකි බවට විශ්වාසයෙන් සිටින්නේ  යැයි පැවසීය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන